Pages

Friday, March 11, 2011

ආදරය මන්මත් කලා....

හඩන්න බෑ මෙතරම්
දකින්න රු කෙතරම්
රිදෙන්නෙ මේ හිතමයි සෑමදා
ඒ නුඹ හින්දා......
වහින්න මහ වරුසා
තෙමෙන්න දුක කලතා
විදින්න නුඹ එන්නෙ නෑතිදෝ
මා තනිවීලා......
රන හසරෑල් වසන්තේ ආදරය අතුරා
දොතින්ම පුජා කලා......
සිත කළඹා හඹන්නේ ඔබේ රු දසන්තේ
ආදරය මන්මත් කලා.....♥

No comments:

Post a Comment