Pages
(Move to ...)
Home
Chat
Lovely Dreams
About Us
▼
Friday, March 11, 2011
කඩා බිද දමා නුබ මගේ සිත......
වෙලා නුබ මගේ සිහින කුමරිය.......
දුන්නු ගින්දර නිමාවක් නෑ......
සිතා එක්ව යන්නට තෑබු පියවර.......
අතර මග අද නෑවතිලා.........
කඩා බිද දමා නුබ මගේ සිත......
ජීවිතේ මට නෑති කලා......
පතා තව සිතක් නුබ නික්මුනා......
ආදරේ උකසට තබා..........
No comments:
Post a Comment
‹
›
Home
View web version
No comments:
Post a Comment