Pages

Thursday, March 3, 2011

ආදරේ කියන්නේ හදවතට දෑනෙන දෙයක්.......


හෑම හීනයක්ම
මට තිබුනේ ඔයා එක්ක
ඒ හීන එකෙන් එක නෑතිවෙනකොට
මට දරාගන්න බෑ තමයි
එත්
හෑබෑයි එකක් මතක තියාගන්න
මන් ඔයාගේ ආදරේ එක්ක සෙල්ලම් කරලා නෑ
එහෙම හිතලා පව් පුරවා ගන්න එපා.....
ආදරේ කියන්නේ හදවතට දෑනෙන දෙයක්.......
එකට බොරු කරන්න පුලුවන්
හදවතක් නෑති අයට විතරයි............

No comments:

Post a Comment