Pages

Saturday, January 8, 2011

ඔබ සිහි වන විට හෑම මොහොතකදි...


ඔබ සිහි වන විට හෑම මොහොතකදි
සිතේ රිදුම් තව නෑගුනේ
තනිකම මම ඉවසම්ද කෙසේ
දෙනෙතින් වෑටෙනා කදුළු තමයි
මා සිත සසල කලේ

No comments:

Post a Comment