Pages

Thursday, April 7, 2011

සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Amila Suranjan

ජීවිතය එපා වී ජීව්තය කලකිරී.....දෑවි තෑවි හඬමින් සිටින වෙලේ.....මා හද ගෑහෙනා හඬ නුබ හට නෑසේදෝ... කදුලෑලි වෑටෙනා හඬ නුබ හට නෑසේදෝ... මොහොතක් මා වෙත ඈවිදින් නුබ වාගේ ඉන්නට මට කියා දි යන්න......මහා මෙරක් තරම් දුක් උහුලා ගන්නට....අසරන මගේ සිතට බෑරි........


සිහින පාරාදීසයේ ආදර පවුරට ලබුණු නිර්මාණයන්.
අපිට එව්වේ.. : Geetha Priyangani

ආදරය කියලා ඔයා මට දුන්නෙ.....හෑමදාමත් මෑරි මෑරි උපදින ගින්දරක්....ජීවිතය කියලා මට කියාදුන්නෙ....හෑමදාමත් ඔබ වෙනුවෙන් මග බලන්නද..... පෑතුම් බලාපොරොත්තු හීනවල සතපලා......ඔයා මට දෙන්න හදන්නෙ..... දරාගන්න බෑරි තරම් කදුලු....... හෑමදේම අපුරුවට ගලපලා....මාව අරන් යන්නෙ.........අතරමග දාලා යන්න කියලා දෑන උන්නානම්.......කවදාවත් ඔයා ලග නතර වෙන්නෙ නෑ.......