Pages
(Move to ...)
Home
Chat
Lovely Dreams
About Us
▼
Sunday, January 16, 2011
ඔබේ ආදරේ...
ආදරේ කියලා කියන්නේ,
ජිවිතේ ආරම්භය වගෙම,
අවසානය වෙන්නත් පුළුවනි ..
ආදරේ කියන දේ,
බලෙන් ලබාගන්න බෑ ..
එත් ඔබේ ආදරේ,
ජිවිතෙන් හංගන්න එපා ....
වැළපෙන කඳුළු හැර... වෙන සගයෙක් කොහෙද...
I need you.. I love you...
මගේ සිත තවමත් දැවෙයි....
අකීකරු වු සෙනෙහේ නැගෙයි සිත් කලාලේ....
පබැඳුවත් අකුරු වැල් පන්හිඳෙන් කලාවේ
අරුමයකි පත් ඉරුව බොඳව යන විලාසේ
විස්සෝප හිත් තැවුල් දමා මා මුලාවේ
අකීකරු වු සෙනෙහේ නැගෙයි සිත් කලාලේ...
...
කළත් මල්ළිය කම් දමා හැඩ කලාවේ
උරුම වු කවි කම් කුමට දුක් විලාවේ
අවැසි නෑ කඳුලු වැල් ගලා යන අයාලේ
රැක ගනිමි සොඳුරු හිත නිබඳ මං තලාවේ...
මිණි මිණි පොද වටේවි...
මලට දැනෙන දුක දැනෙන්නේ.. කවදා.. කාටද...?
‹
›
Home
View web version